අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව වන "යොවුන් පුරය" ඇරඹේ

    මාර්තු 28, 2018

    නව වන "යොවුන් පුරය" වැඩසටහන මාර්තු මස 28 අද සිට නිකවැරටිය පශු සම්පත් මණ්ඩල භූමි පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වෙයි.

    දින පහක් පුරා පැවැත්වෙන මෙම වැඩසටහන සඳහා දිවයින පුරා විසිරී සිටින යෞවන සමාජවල තරුණ තරුණියන් 7000කට ආසන්න සංඛ්‍යාවක් සහභාගිවීමට නියමිත ය

    තරුණ තරුණියන්ගේ පෞරුෂ වර්ධනය සඳහා වූ වැඩසටහන් රැසක් මෙවර ද පැවැත්වෙන අතර නායකත්ව වැඩ මුළු, යොවුන් කඳවුරු සහ තරුණ හමුද මේ අතර පැවැත්වෙයි.

    මෙහිදී ශ්‍රී ලාංකේය තරුණ තරුණියන්ට ජාතික සංහිදියාව සහ සම්මුතිවාදය පිළිබඳව අවබෝධයක් ලබන්නටත්, තරුණ සංවර්ධන ක්ෂේත්‍රයේ කටයුතු සම්බන්ධව විදෙස් තරුණ තරුණියන් සමඟ අත්දැකීම් හුවමාරු කරගන්නටත්, අන්‍යනෝන්‍ය අවබෝධය තුළින් සාමුහිකත්වය, සහජීවනය පදනම් කර ගත් විවිධ ක්‍රියාකාරකම්වල නියැලෙන්නටත් යොවුන් පුරය තුළින් හැකියාව හිමි වෙයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya