අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගලිගමුවේ දී ස්වේච්ඡා කණ්ඩායම් සඳහා පුහුණු වැඩමුළුවක්

    ඔක්තෝබර් 18, 2017
    ආපදා කළමනාකරණ කටයුතු පහසු කිරීම වෙනුවෙන්  පිහිටුවා ඇති  දිස්ත්‍රික්කයේ  තරුණ ස්වේච්ඡා කණ්ඩායම් සාමාජිකයන් සඳහා  තෙදින පුහුණු වැඩමුළුවක් ගලිගමුව යොවුන් සේනාංක මධ්‍යස්ථානයේ දී ඊයේ (17) ආරම්භ කෙරිණි. 
     
    ආපදා කළමනාකරණයට අයත් විවිධ ක්ෂෙත්‍රයන් යටතේ දැණුම හා අවබෝධ්‍ය ලබා දීමට මෙහි දී කටුයුතු කරන අතර වැඩසටහන අවසානයේ දී සහතික පත්‍ර පිළිගැන්වීමද සිදු කෙරේ. 
     
    වැඩසටහන අද (19) හා හෙට (20) යන දෙ දින තුළ පැවැත්වෙන අතර අවසන් දිනයේ දී විචිත්‍ර සංදර්ශනයක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.
     
    මෙම පුහුණු වැඩමුළුව ආපදා කළමනාකරණ ම්‍යස්ථානය හා යොවුන් සේනාංකය එක්ව සංවිධානය කර තිබේ. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya