අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරාධපුර නීත්‍යානුකූල ඉඩම් අයිතියක ගැන සාකච්ඡාවක්

    ඔක්තෝබර් 14, 2017

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ , කාලයක සිට ඉඩම් භුක්ති විඳ ඇතත් ඒ සඳහා නීත්‍යානුකූල අයිතියක් නැති ජනතාවට කඩිනමින් ඉඩම් ඔප්පු ලබාදීමේ අරමුණින් පැවති වැඩපිළිවෙළ පිළිබඳව සාකච්ජාව ඊයේ (13) දින අනුරාධපුර දිස්ත්‍රික්  ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.


    මෙම අවස්ථාවට ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමති ගයන්ත කරුණාතිලක , කාන්තා හා ළමා කටයුතු ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාර , පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ , උතුරුමැද පළාත් සභාවේ සභාපති හා හිටපු පළාත් සභා මන්ත්‍රීවරු , අනුරාධපුර අතිරේක දිසාපති ජී.ඩී.කීර්ති ගමගේ ,ඉඩම් කොමසාරිස් ජනරාල් චන්ද්‍රා හේරත් , මිනුම්පතිතුමා , අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය ලේකම්වරු හා ඉඩම් කොමසාරිස් හා මිනුම් දෙපාර්තුමේන්තුව නියෝජනය කරමින් සහභාගි වූ රාජ්‍ය නිලධාරීන් ආදී වශයෙන් රාජ්‍ය හා දේශපාලන නියෝජිත මහත්ම මහත්මීන් රැසක් සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya