අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යතිවරයාණෝ නික්ම යති

    අප්‍රේල් 07, 2017

    අපවත්වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දවුල්දෙණ ඤාණීස්සර මහානායක ස්වාමින් වහන්සේගේ ආදාහන පූජෝත්සවය රාජ්‍ය ගෞරව සහිතව ඊයේ (06) පස්වරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වුණු අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද එම අවස්ථාවට එක් විය.

    ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන් වහන්සේලා, අනුනායක ස්වාමින් වහන්සේලා ප්‍රමුඛ වන්දනීය මහා සංඝරත්නය ද, අන්‍යාගමික පූජකවරුන් ද, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරූ ජයසූරිය, බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු, පළාත් ආණ්ඩුකාරවරු, ප්‍රධාන අමාත්‍යවරුන් ද, විදේශීය තානාපතිවරු, රාජ්‍ය නිලධාරින් ඇතුථ විශාල පිරිසක් ආදාහන පුජෝත්සවයට එක්ව සිටියහ.

     

    8

    3

    6

    7

    9

    4

    1

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya