අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ නිලපුවත් වෙබ් අඩවිය සම්මානයෙන් පිදුම් ලබයි

    අප්‍රේල් 05, 2017

    lk domain  Registry ආයතනය මඟින් වාර්ෂිකව සංවිධානය කරන  හොඳම ශ්‍රී ලාංකික වෙබ් අඩවිය තෝරාගැනීමේ තරගාවලියේ (Best Web.lk) ජයග්‍රහන රැසක් ලබාගැනීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සමත්විය.

    ඒ අනුව අන්තර්ජාලයට මුදාහරින රජයේ නිලපුවත් වෙබ් අඩවිය www.news.lk සහ www.dgi.gov.lk වෙබ් අඩවිවලට හිමි වූ සම්මාන   කොළඹ ගලදාරී හෝටලයේ ඊයේ (04) පැවති සම්මාන ප්‍රදාන උලළේදී පිරිනැමීම සිදු විය.

     

    මෙම තරඟාවලියෙන් www.news.lk වෙබ් අඩවිය සඳහා  Best Media, Sports and Entertainment Website - රිදී සම්මානයද  www.dgi.gov.lk  වෙබ් අඩවිය සඳහා Best Government Website - ලෝකඩ සම්මානයද පිරිනැමීම සිදු විය.


    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මඟින් අන්තර්ජාලයට මුදාහරින රජයේ නිලපුවත් වෙබ් අඩවියට මෙවන් ජයග්‍රහන රැසක් අත්කර ගැනීමට වෙබ් අඩවිය සමඟ නිරන්තරයෙන් අත්වැල් බැඳගත් සියලු ජනතාවට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු අප කාර්ය මණ්ඩලය මෙසේ ආචාරය පුද කරමු.

     

    dgi web

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya