මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අභිමානවත් එක්සත් ජාතික පක්ෂයේ 70 වන සංවත්සර සම්මේලනය

    සැප්තැම්බර් 10, 2016

    එක්සත් ජාතික පක්ෂයේ 70 වන සංවත්සර සම්මේලනය අභිමානයෙන් යුතුව අද (10) කොළඹ, කැම්බල් පිටියේ දී පවැත්විණි.

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සහ එක්සත් ජාතික පක්ෂයේ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සංවත්සර සම්මේලනය පැවැත්වීම විශේෂත්වයකි.

    හිටපු ජනාධිපතිනිය වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය ද මේ අවස්ථාවට සහභාගී වී සිටියා ය.

    මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ පක්ෂයේ ජ්‍යේෂ්ඨ සමාජිකයන්, අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ක්‍රියාකාරීහු ඇතුළු අතිවිශාල ජනතාවක් සහභාගී වූහ.

     

     

    එක්සත් ජාතික පක්ෂයේ 70 වන සංවත්සර සම්මේලනයේ සුවිශේෂී අවස්ථා කැමරා කාචයේ සටහන් වූයේ මෙසේ ය.

    aunp1

     

    aunp3

     

    aunp4

     

    aunp7

     

    aunp10

     

    aunp9

     

    aunp11

     

    aunp14

     

    aunp12

     

    ඡායාරූප - යමුනී රශ්මිකා පෙරේරා

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya