පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමට නියමිත අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත මෙන්ම වධදීමට සහ අනිකුත් කෲර, අමානුෂික හෝ නින්දිත සැළකීමට හෝ
දඩුවම්වලට එරෙහි වූ සම්මුතිය (සංශෝධන) පනත් කෙටුම්පත සදහා අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාගේ සභාපතීත්වයෙන් (22) රැස්වූ අධිකරණ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ එකගත්වය හිමිවිය.
අක්කර 652 ක් පුරා විසිරී තිබෙන තිස්සමහාරාමයේ තිස්ස වැව පූර්ණ වශයෙන් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු පසුගියදා (21) වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹිණි.
පොසොන් පොහොය නිමිති කරගනිමින් අඩු ආදයම් ලාභි පවුල් සඳහා වියළි ආහාර පාර්සල් 2500ක් බෙදාදීමක් අනුරාධපුරයේ දී සිදු විය.
සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ අභ්‍යාසය (CARAT–21) ත්‍රිකුණාමලයේ දී ආරම්භවේ
