නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගොවි ණය කපා හැරීමට යෝජනාවක්

    සැප්තැම්බර් 03, 2024

    ගොවීන්ගේ ආර්ථීක ශක්තිය වැඩිකිරීම හා ඔවුන් ණය බරින් මුදවා ගැනීම අරමුණු කොටගෙන ගොවීන් ලබාගෙන ඇති නොගෙවූ ගොවි ණය කපා හරින ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් ජනාධිපතිතුමා වෙත යොජනා කරයි.

    අද (03) ජනාධිපතිතුමා සමග පැවති සාකච්ඡාවෙන් අතරතුර තෙන්නකෝන් මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර මෙම යෝජනාව ඉදිරියේදි කැබිනට් මණ්ඩලයට යොමු කිරිමට නියමිත බව තෙන්නකෝන් මහතා පවසයි

    කොවිඩ් වසංගතය හා 2022 වසරේ රටේ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් මේ රටේ ගොවි ජනතාව මහත් අසීරු තත්ත්වයකට පත් වූ බව ඇමැතිවරයා අවධාරණය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya