දිස්ත්රික් ලේකම් කාර්යාලවල මැතිවරණ කාර්යාලවල සහ පොලිසිවල නිලධාරීන්ට අනිද්දා (04) තැපැල් ඡන්ද භාවිතා කිරීමට අවස්ථාව උදාවන බවත් සෙසු රාජ්ය ආයතන පාසල් සහ අනෙකුත් ආරක්ෂක ආයතනවල නිලධාරීන්ට ලබන 05 සහ 06 වැනිදා ඡන්දය ප්රකාශ කිරීමට අවස්ථාව පවතින බවත් මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඡන්දය පාවිච්චි කිරීමට අතපසු වන අයට ලබන 11 සහ 12 තමන්ගේ කාර්යාලය පිහිටි දිස්ත්රික් ලේකම් කාර්යාලයට ගොස් ඡන්දය පාවිච්චි කළ හැකි බවද මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරයි.
එම නිවේදනය මෙසේයි.