ඒ සඳහා සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන් අදාල සහතිකපත් හා ලිපි ලේඛන ද සහිතව 2024.09.06 දින පෙ.ව.9.00 ට අංක 234, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, කොස්වත්ත, බත්තරමුල්ල ලිපිනයේ පිහිටි ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ප්රධාන කාර්යාලයේ ශ්රවණාගාරය වෙත පැමිණෙන ලෙස මහජනතාවට දැනුම් දේ.
වැඩි විස්තර හා අයදුම්පත්රය - https://shorturl.at/Q0V78 ඔස්සේ ලබා ගත හැකියි.