මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය දක්වනු ලැබුවේ බුලත් සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය කාන්තා හා ළමා ඒකකය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ සමාජ සේවා අංශයයි.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය කාන්තා හා ළමා ඒකකයේ නිලධාරීන් මෙම වැඩසටහන සංවිධානය කර තිබේ.
සෞඛ්‍ය ප්‍රවර්ධන පෙර පාසල් ගොඩනැංවීමට අදාළව පෙර පාසල් දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීම,කමිටු පිහිටුවීම සහ "මවක මහිම" වැඩසටහන පසුගිය දා බුලත්සිංහල, ඉරේෂා සෙමිනරි පෙර පාසලේ දී පවත්වන ලදි.