එම පිරිසට කාන්තාවන් තිදෙනෙකු ඇතුලත්වේ. ඔවුන් කොරියාව බලා පිටත්වීමට පෙර, දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් පසුගිය දා (25) ශ්රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ශ්රවණාගාරයේ දී සිදුකරන ල දී.
දකුණු කොරියානු රජය හා ශ්රි ලංකා රජය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමට අනුව මෙම රැකියා අවස්ථාව ශ්රි ලංකාවට ලැබී ඇත.
ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙම වැඩසටහන ක්රියාත්මක කරයි.