ඒ අනුව අගෝස්තු මස 16 වැනි දින සිට ලංකා විදුලි බල මණ්ඩලය විදුලි ගාස්තු අඩු කිරීමට ගනු ලැබූ තීරණයට සමගාමීව ජල ගාස්තු සඳහා ක්‍රියාත්මක මිල සූතුයට අනුව රසායනික ද්‍රව්‍ය ඇතුලු අනෙකුත් පිරිවැයද සැළකිල්ලට ගනිමින් ජල ගාස්තු අඩු කිරීම සිදු වේ .
එම නිවේදනය පහතින් දැක්වේ.