මේ අනුව සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ (කෘෂි සංවර්ධන) තනතුරු 79ක් ද සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ (කෘෂි පර්යේෂණ) තනතුරු 53ක් ද සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ (කෘෂි ආර්ථික) තනතුරු 4ක් ද සඳහා පත්වීම් ප්රදානය කෙරිණි.
නවක නිලධාරීන් සිය සේවාස්ථ පුහුණුවෙන් පසු අගෝස්තු 26 දින සිට නව තනතුරේ රාජකාරි ආරම්භ කරනු ඇත.