2024 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති, උපසභාපති සහ සභිකයන් තෝරා පත්කර ගැනීමට අදාළ ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීමේ දැන්වීම ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ තේරීම්භාර නිලධාරී විසින් අද (26) ප්‍රකාශයට පත්කර ඇත.
ඒ සම්බන්ධයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහත පරිදි වේ.