නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාවික හමුදා දායකත්වයෙන් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්

    අගෝස්තු 18, 2024

    ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කළ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්  ඊයේ(18) හික්කඩුව වෙරළ තීරය සහ තංගල්ල වරාය හා ඒ ආශ්‍රිත වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කෙරිණි.

    ඒ අනුවදකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චන්දිම සිල්වා ගේ අධීක්‍ෂණය යටතේශ්‍රි ලංකා නාවික නෞකා නිපුණ සහ රුහුණ ආයතනයන්ගේ මූලිකත්වයෙන් සංවිධානය කරන ලද මෙම වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන මඟින්හික්කඩුව වෙරළ තීරයේ සහ තංගල්ල වරාය හා ඒ ආශ්‍රිත වෙරළ තීරයෙහී විසිරී තිබූ ප්ලාස්ටික් සහ පොලිතීන් ඇතුළු ඝණ අපද්‍රව්‍ය රැසක් වෙරළ තීරයෙන් ඉවත් කිරීමට කටයුතු කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya