නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මි.මී. 150 ට වැඩි තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමක්

    අගෝස්තු 17, 2024

    ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    අද (17) පස්වරු 1.00ට නිකුත් කරන ලද එම නිවේදනය හෙට (18) පස්වරු 1.00 දක්වා වලංගුව බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර නුවඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැක බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

    WWL2024081702S merged page 0001

     
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya