මැතිවරණ කොමිසම සඳහන් කළේ ඇප තැබු අපේක්ෂකයින් 40 දෙනා අතුරින් 39 දෙනෙකු නාමයෝජනා භාරදුන් බවයි.
නාමයෝජනා භාරගැනීම අද පෙරවරු 9.00ට ආරම්භ වූ අතර එම කටයුතු පෙරවරු 11.00ට අවසන් කෙරුණා.
අනතුරුව නාම යෝජනා සඳහා විරෝධතා ඉදිරිපත් කිරීමට පෙරවරු 11.00 සිට පෙරවරු 11.30 දක්වා අවස්ථාව ලබා දී තිබේ.