2024.09.21 දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරයා තොරා පත් කර ගැනීම පිළිබඳ ඡන්ද විමසීමේදී තරඟ කිරීම සදහා 2024.08.14 දින මධ්‍යහන 12.00 දක්වා ඇප මුදල් තැන්පත් කරන ලද සියලුම අපේක්ෂකයින් සදහා 2024.08.15 දින නාමයෝජනා භාර ගැනීමේදී ක්‍රියාත්මක කරනු ලබන වැඩ පිළිවෙල සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර ඇත.
එම නිකුත් කළ නිවේදනය මෙසේය.