නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උසස් අධ්‍යාපන ක‍්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක‍්

    අගෝස්තු 14, 2024

    උසස් අධ්‍යාපන ක‍්ෂේත්‍රයේ ඉදිරියේදි සිදු කිරිමට බල‍ාපොරෙ‍ාත්තු වන පරිවර්තනීය වෙනස පිළිබඳව සාකච්ඡා කිරිමේ විශේෂ සැසියක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොළඹදී පැවැත්විණි. 

    මෙම අවස්ථාවට ශ්‍රි ලංකාවේ සියලුම විශ්වවිද්‍යාල නියෝජනය කරමින් මහාචාර්යවරුන් සහ ආචාර්යවරුන් එක්විය.

    අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන්, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී දිසානායක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග යන මහත්වරුන් ද මෙම සැසියට සහභා‍ගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya