බදුල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් සුදර්ශන දෙනිපිටිය මහතාගේ ඉල්ලීමකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ බෝධිගිරි වන සෙහසුන පිවිසුම් මාර්ගය වන මහමෙව්නාව මාවත රුපියල් මිලියන 20ක් වැය කර කිලෝ මීටර් එකක් පමණ දුරක් මෙලෙස කාපට් අතුරා සංවර්ධනය කර තිබේ.
මෙම අවස්ථාවට ප්‍රාදේශීය නිලධාරින් ඇතුළු සැදැහැවතුන් විශාල පිරිසක් එක් විය.