බදුල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් සුදර්ශනය දෙනිපිටිය මහතාගේ ඉල්ලීමකට අනුව ග්‍රාමීය මාර්ග කිලෝමීටර් 1,500ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 14ක් වැයකර මෙම මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කර ඇත.
මෙම අවස්ථාවට ප්‍රාදේශීය නිලධාරින් ඇතුළු ප්‍රදේශවාසීන් එක්විය.