අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 39 සහ 44 වයස්වල පසුවන යාපනය හා කිලිනොච්චි ප්‍රදේශ වල පදිංචිකරුවන් වේ.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරයි.
මේ සම්බන්ධ වන පොලිස් මාධ්‍ය නිවේදනය මෙසේය.
යාපනය පොලිස් වසමේ අරියාලේ ප්‍රදේශයේ දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ මන්නාරම ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (12) ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර කේරළ ගංජා ග්‍රෑම් 150 කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.