මෙහි දී USAID සහ ශ්‍රී ලංකා රජය අතර ප්‍රදාන ගිවිසුමක් හරහා එක්සත් ජනපදය ඩොලර් මිලියන 24.5 ක (රුපියල් බිලියන 7.2) අතිරේක මුල්‍ය සහයෝගයක් ලබාදීමට එකඟ වී තිබේ.
ඒ ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ මත පදනම් වූ වර්ධනය ශක්තිමත් කිරීම, පාරිසරික තිරසාරභාවය සහ ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම සහ යහපාලන භාවිතයන් ප්‍රවර්ධනය කිරීම සඳහායි.