හක්මණ ප්‍රාදේශිය ලේකම් තීක්ෂණ දිසානායක මහතාගේ උපදෙස් මත ග්‍රාම සංවර්ධන නිලධාරි අනූෂා විතාන මහත්මිය වැඩසටහන සංවිධානය කර තිබේ.
පරිපාලන ග්‍රාම නිලධාරි දමින්ද පරණවිතාරන, පරිසර නිලධාරි ලක්ෂාණි මොහොට්ටි, වන ව්‍යාප්ති නිලධාරි සුසන්ත විතාරණ, ග්‍රාම නිලධාරින් වන ජි.ඒ.පි.පියසිරි චලනි මොහොට්ටි, ආර්ථික සංවර්ධන නිලධාරි ඩබ්ලිව්.එම්.අනුෂා යන මහත්ම මහත්මීහු සහ දෙනගම බටහිර ග්‍රාම සංවර්ධන සමිතියේ නිලධාරීන් පිරිසක් මෙම ශ්‍රමදානය සඳහා සහභාගී වී සිටියහ.