නිෂ්පාදන අංශයේ රැකියා සඳහා පිටත්ව ගිය මෙම කණ්ඩායමේ කාන්තා නියෝජනයක් ද ඇතුළත් වේ.
ජීවිතය දිනන්නට තවත් ශ්රී ලාංකික දූ පුතුන් 101 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් ඊයේ (11) දකුණු කොරියාව බලා පිටත්ව ගොස් තිබේ.
නිෂ්පාදන අංශයේ රැකියා සඳහා පිටත්ව ගිය මෙම කණ්ඩායමේ කාන්තා නියෝජනයක් ද ඇතුළත් වේ.