පළමු කුඹල් පෙරහර වෙනුවෙන් ඉන්දිරාජා මඟුලැතු සධාතුක පෙරහර කරඬු වහන්සේ දරාගනිමින් ගමන් කළේය.
ඇසළ පෙරහර මංගලෝත්සවයේ දෙවන කුඹල් පෙරහැර අද (11) ඇරඹීමට නියමිතය.
හෙළ නරපතියනගේ නියමය ද මහෝත්තම උරුමයේ සම්ප්රදායන් ද නොසිඳ නොබිඳ ශ්රී බුද්ධ වර්ෂයෙන් 2568 වැන්නේ සෙංකඩගල ඇසළ පෙරහර මංගලෝත්සවයේ ඇරඹුම සටහන් කරමින් පළමු කුඹල් පෙරහැර ඊයේ (10) සුභ මුහුර්තියෙන් ඓතිහාසික සඳගලට පිවිස මහනුවර සප්ත විථි ඔස්සේ සත් වගට සෙත් පැතු වගයි.
පළමු කුඹල් පෙරහර වෙනුවෙන් ඉන්දිරාජා මඟුලැතු සධාතුක පෙරහර කරඬු වහන්සේ දරාගනිමින් ගමන් කළේය.
ඇසළ පෙරහර මංගලෝත්සවයේ දෙවන කුඹල් පෙරහැර අද (11) ඇරඹීමට නියමිතය.