මෙය ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කර තිබුණි.
මෙම අවස්ථාවට ඉන්දු - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංසඳය නියෝජනය කරමින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ සුමන්දිරන්, වී. රාධක්‍රීෂ්ණන්,ජගත් කුමාර මහත්වරුන් සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම්. ඩබ්ලිව්.එස් සත්‍යානන්ද මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.