මෙහිදී අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් සාමාන්‍ය අධ්‍යාපනය ඩිජිටල්කරණයට චීනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 20ක ප්‍රධානයක් ද මෙරටට හිමිවිය.
පාසල් ඩිජිටල්රකණ ක්‍රියාවලිය පිළිබඳව අධ්‍යාපන ක්ෂේත්රයේ නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේදී ඊයේ (08) සිදු විය.
මෙහිදී අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් සාමාන්‍ය අධ්‍යාපනය ඩිජිටල්කරණයට චීනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 20ක ප්‍රධානයක් ද මෙරටට හිමිවිය.