නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙරට ගඩොල් හා උළු කර්මාන්තයට නව තාක්ෂණික උපායන්

    අගෝස්තු 09, 2024

    කොරියානු රජයේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාව තුළ ගඩොල් සහ උළු කර්මාන්තය නව තාක්ෂණික ක්‍රම උපායන් තුළින් නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමට පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පසුගියදා (06) කොරියානු ආයෝජකයින් සමඟ සාකච්ඡාවක් පරිසර අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විය. 

    මෙම වැඩපිළිවෙළ යටතේ නිෂ්පාදනයේ පවතින ගැටලු හඳුනාගෙන වායු විමෝචනය අවම කිරීමින් පරිසර හිතකාමී ක්‍රමවේදයන් ඔස්සේ තිරසාර බව ඉහළ නැංවීමට අපේක්ෂා කරයි. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya