මේ අනූව රාජ්‍ය අමාත්‍යවරයා රත්නපුර දෙමුවාවත මැණික් වීදිය, පොම්පකැලේ නාගරික වන උද්‍යානය, ස්වාභාවික පිහිනුම් තටාකය සහ සමන් දේවාලයේ රථගාල ආදී ස්ථානයන්හි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් මිලියන අසූවකට අධිකය.
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මගින් සංචාරක යටිතල පහසුකම් සංවර්ධනය කිරිමේ වැඩසටහන යටතේ සංවර්ධන කටයුතු ආරම්භ කර ඇති රත්නපුර දිස්ත්‍රික්කයේ සංචාරක ආකර්ෂණයෙන් යුත් ස්ථාන කිහිපයක සංවර්ධන කටයුතුවල ප්‍රගතිය සොයා බැලීමට පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පසුගිය දා (06) එක්විය.