ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජ ඇල, කටුනායක/සීදූව , නගර සභා බල ප්රදේශවලට සහ කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා-ඇල, කටාන, මිනුවන්ගොඩ, ප්රාදේශීය සභා බල ප්රදේශය මෙන්ම ගම්පහ ප්රාදේශීය සභා බල ප්රදේශයේ කොටසකට මෙලෙස ජල සැපයුම අත් හිටුවන බව එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.
ජල සැපයුම අත්හිටුවීම නිසා පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳ මණ්ඩලය කණගාටුව පළ කෙරෙන අතර ජලය අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන ලෙස ද එම මණ්ඩලය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කෙරේ.