ද්වී පාර්ශවික සබඳතා, ආර්ථික සහ සංස්කෘතික සබඳතා ශක්තිමත් කරගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.
අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝස් ජා අතර හමුවක් අද (05) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.