දිස්ත්‍රික්ක 22හි ධීවර සමිති නියෝජිතයන් 5000 ට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් අගෝස්තු මස 09 වනදා සවස 2 ට කොළඹ ලේක්හවුස් ආයතනය ඉදිරිපිට ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදි මෙම මහා ධීවර සමුළුව පැවැත්විමට සියලු කටයුතු සැලසුම් කර ඇත.
මෙරට කරදිය ධීවර දිස්ත්‍රික්ක 15 සහ මිරිදිය දිස්තික්ක 07 ඇතුලු දිස්ත්‍රික්ක 22 ක කරදිය සහ මිරිදිය ධීවරයන්ට වාර්තමානයේ බලපාන ගැටලු පිළිබඳව හා ඔවුන්ගේ අවශ්‍යතාවයන් සොයා බැලිම සඳහා ජාතික ධීවර මහා සම්මේලනය විසින් ජනාධිපතිවරයාගෙන් කරන ලද ඉල්ලිමකට අනුව මහා ධීවර සමුළුවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.