මෙම ආදාහන පූජෝත්සවය සඳහා විශාල ජනකායක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරන හෙයින් ආදාහන පූජෝත්සවය පැවැත්වෙන හෙට (05) දිනයේ පස්වරු 2.00 සිට රාත්රී 8.00 දක්වා කාලය තුළ විශේෂ රථවාහන සැලැස්මක් ක්රියාත්මක කෙරෙන බව ශ්රී ලංකා පොලීසිය මහජනතාව වෙත නිවේදනය කර සිටී.
එම නිවේදනය මෙසේය.