ඒ අනුව 143 බස් මාර්ගයේ කඩුවෙල මංසන්ධියේ සිට නවගමුව දක්වා මාර්ගයේ එක් මංතිරුවක ගමනාගමන සීමා කෙරෙන අතර හංවැල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වන රථවාහන එම ආකාරයෙන්ම ධාවනය කළ හැකිය.
ඒ සම්බන්ධ වන මාධ්‍ය නිවේදනය මෙසේය.
නවගමුව පොලිස් වසමේ කඩුවෙල රන්කඩු පත්තිනි පත්තිනි දේවාලයේ දිය කැපීමේ පෙරහැර අද (04) දින පෙරවරු 10.00 සිට පස්වරු 02.00 දක්වා ඉහළ බෝමිරිය සිට කඩුවෙල මංසන්ධිය අතර වීදදි සංචාරය කිරීමට නියමිතව තිබේ.