එම ජාවාරම්කරු කාර්යාංශය විසින් තිහාරිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.
වංචාකරුවන්ට හසුනොවී නිත්‍යානුකුල ලෙස විදේශ රැකියා සඳහා යොමුවන ලෙසත්, මෙවැනි ස්ථාන හෝ පුද්ගලයින් පිළිබඳව දැනුම්දෙන ලෙසත් කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ දුරකථන අංක 011 2 864 241 හෝ 011 2 864 123 අමතන ලෙසත් මහජනතාවට නිරන්තරයෙන් දැනුම්දෙයි.
එමෙන්ම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ 1989 ක්‍ෂණික දුරකථන අංකය මේ සඳහා පැය විසි හතර පුරාවට ක්‍රියාත්මකයි.