උන්වහන්සේ අපවත් වන විට 81 වැනි වියේ පසුවිය.
උන්වහන්සේගේ අවසන් කටයුතු පිළිබඳව සාකච්ඡාවක් අද (02) පස්වරුවේ ජනාධිපති ලේකම්වරයාගේ ප්රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
ආදාහන පූජෝත්සවය පිළිබඳව පසුව දැනුම්දෙනු ඇත.
කලක් රෝගාතුරව සිටි කොළඹ 02, හුණුපිටිය ගංඟාරාමාධිපති කොළඹ නව කෝරලයේ ප්රධාන සංඝ නායක ගල්බොඩ ඥානිස්සර හිමි රෝහල්ගතව ප්රතිකාර ලබමින් සිටියදී අද (02) දහවල් අපවත් වී ඇත.