නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තලෛයාඩි මුහුදු ජල නිර්ලවණ කරන පවිත්‍රාගාරය විවෘත කෙරේ

    අගෝස්තු 02, 2024

    ආසියානු සංවර්ධන බැංකුවේ හා  ශ්‍රී ලංකා රජයේ මූල්‍ය ප්‍රතිපාදන මත ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරන ලද  "යාපනය - කිලිනොච්චි ජල සම්පාදන ව්‍යාපෘතියේ තලෛයාඩි මුහුදු ජල නිර්ලවණ කරන පවිත්‍රාගාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) විවෘත විය. 

    මෙම ජලසම්පාදන ව්‍යාපෘතිය සදහා වැයකරන මුලු මුදල ඇමරිකානු ඩොලර් මිලියන  266කි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya