නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කෙරේ    

    අගෝස්තු 02, 2024

    මහජනතාවට සහන සැපයීමේ අරමුණින් ලංකා සතොස ආයතනය මඟින් ලබා දෙනු ලබන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩු කිරීමට තීරණය කර ගෙන තිබේ.

    ඒ අනුව, සතොස අර්තාපල් (චීනයෙන් ආනයනය කරන ලද) කිලෝවක් රුපියල් 240.00ක්, සුදු කව්පි කිලෝවක් රුපියල් 998.00ක්, ඉන්දියානු ලොකු ලූනු කිලෝවක් රුපියල් 265.00 ක්, රතු කව්පි කිලෝවක් රුපියල් 940.00ක්, කීරි සම්බා කිලෝවක් 254.00 ක්, දුඹුරු සීනි කිලෝවක් රුපියල් 370.00ක්, රතු පරිප්පු කිලෝවක් රපියල් 285.00ක්, හා සුදු සීනි කිලෝවක් 254.00 ක් 

    ලෙස මිල අඩු කිරීමට පියවර ගෙන තිබේ.

    දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මඟින් පාරිභෝගිකයින්ට අද (02) සිට මෙම මිල ගණන් යටතේ භාණ්ඩ ලබා ගත හැකියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya