ලක්ෂ 03කට අධික ජනතාවකට පානීය ජලය සපයන මෙම ව්‍යාපෘතිය ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ යාපනය තලෛයාඩි පරිශ්‍රයේදී සිදුකිරීමට නියමිතය.
ආසියානු සංවර්ධන බැංකුවේ හා ශ්‍රී ලංකා රජයේ මූල්‍ය ප්‍රතිපාදන මත ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරන ලද "යාපනය - කිලිනොච්චි ජල සම්පාදන ව්‍යාපෘතියේ තාලෛයාඩි මුහුදු ජල නිර්ලවණ කරන පවිත්‍රාගාරය පොදු ජන අයිතියට පැවරීම අද (02) සිදු කෙරෙයි.
ලක්ෂ 03කට අධික ජනතාවකට පානීය ජලය සපයන මෙම ව්‍යාපෘතිය ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ යාපනය තලෛයාඩි පරිශ්‍රයේදී සිදුකිරීමට නියමිතය.