නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක මව්කිරි දීමේ සතිය අදින් ඇරඹෙයි

    අගෝස්තු 01, 2024

    ජාතික මවුකිරි දීමේ මාසය ලෙස අගෝස්තු මාසය නම්කර ඇති අතර මෙවර ජාතික මව්කිරි දීමේ සතිය අගෝස්තු 01 සිට 07 වෙනිදා දක්වා නම්කර ඇත. මෙවර ජාතික මවුකිරි දීමේ සතියේ තේමාව ලෙස “මව්කිරි දීමේ ශ්‍රී ලාංකීය විශිෂ්ඨත්වය සුරකිමු - සැමට සම සේ සහය වෙමු ! ” යන තේමාව දක්වා ඇත.

    දරුවෙකු ඉපදී ඉතා කෙටි කාලයක් තුළ මව්කිරි දීම ඇරඹීම යහපත් පුද්ගල සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය සාධකයකි. දරුවෙකුගේ උපතේ සිට මුල් මාස 06 මව්කිරි පමණක්ම දීම ඉතා වැදගත් වන අතර එය දරුවෙකුගේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන්ද වඩා යහපත් බව වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු කර ඇත.

    මවුකිරි දීමේ සතියේදී මව්කිරි දීම ප්‍රවර්ධනය වෙනුවෙන් මෙවරද සෞඛ්‍ය අමාත්‍යංශය වැඩපිළිවෙළක් සකසා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya