විදේශ කටයුතු අමාත්‍යාංශය,කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදයට ගැනේ.
ඒ අනුව කාරක සභා අවස්ථාවේ විවාදය විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා විසින් ආරම්භ කළේ ය
විසර්ජන පනත් කෙටුම්පත (අය වැය ) විසි එක්වැනි වෙන් කළ දිනය කාරක සභා අවස්ථාවේ විවාදය අද (07) ආරම්භ විය.