කළමනාකරණ සේවයේ ඇති පුරප්පාඩු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, රාජ්‍ය කළමනාකරණ සේවයේ නිළධාරින් බඳවා ගැනීමෙන් පසු ස්ථානගත කිරීමේදී දී නුසුදුසු ආකාරයෙන් සිදු වී තිබෙන බවයි. ඒ සඳහා සාධාරණ විසඳුමක් ලබා දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසීය.