කාන්තා,ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදයට ගැනේ.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා විසින් කාරක සභා අවස්ථාවේ විවාදය ආරම්භ කළේ ය.
විසර්ජන පනත් කෙටුම්පත 2024 ( අය වැය ) ( දහ අට වැනි වෙන් කළ දිනය ) කාරක සභා අවස්ථාවේ විවාදය අද (4) පාර්ලිමේන්තුවේ දී ආරම්භ විය.