නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “දක්‍ෂිණ ලංකා තෘතීයික අධ්‍යාපන හා නායකත්ව පුහුණු පීඨය (සංස්ථාගත කිරීමේ)” පනත් කෙටුම්පත සලකා බැලීමට අතිරේක සාමාජිකයන් පත් කෙරේ

    දෙසැම්බර් 04, 2023

    “දක්‍ෂිණ ලංකා තෘතීයික අධ්‍යාපන හා නායකත්ව පුහුණු පීඨය (සංස්ථාගත කිරීමේ)” පනත් කෙටුම්පත සලකා බැලීමට අතිරේක සාමාජිකයන් පත් කෙරේ

    “දක්‍ෂිණ ලංකා තෘතීයික අධ්‍යාපන හා නායකත්ව පුහුණු පීඨය (සංස්ථාගත කිරීමේ)” නැමැති පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 113(2) අනුව, ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට පහත සඳහන් මන්ත්‍රීවරයන් අතිරේක සාමාජිකයන් වශයෙන් නම් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා (02) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

     

    ඒ අනුව, රෝහණ දිසානායක, අ. අරවින්ද් කුමාර්, අශෝක් අබේසිංහ, කරුණාදාස කොඩිතුවක්කු, ඉසුරු දොඩන්ගොඩ, කිංස් නෙල්සන්, රෝහණ බංඩාර සහ නිපුණ රණවක යන මන්ත්‍රීවරයන් උක්ත කෙටුම්පත සලකා බැලීම සඳහා පත් කොට තිබේ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya