හජ්ජි අවුරුද්ද නිමිත්තෙන් පැවැත්වෙන ප්රධාන ආගමික වතාවත් සහ යාච්ඥා මෙහෙයුම් මුස්ලිම් දේවස්ථානයන්හි සිදු කෙරේ.
ශුද්ධ වූ මක්කම නගරයේ ඉපදුණු නබි ඉබ්රාහිම් හා ඔහුගේ පුත්රයා වන නබි ඉස්මායිල් යන දෙදෙනා සම්බන්ධයෙන් ඓතිහාසික ව වැදගත් වූ හා ආගමික විශ්වාසයන් මත ගොඩ නැගුණු සිදුවීමක් අරමුණු කොටගෙන මුස්ලිම් භක්තිකයන් විසින් හජ්ජි උත්සවය සමරනු ලබයි.