මිය යන විට ඒ මහතා 52 හැවිරිදි වියේ පසුවිය. ගයා රම්‍ය අල්විස් මහතා ජාතික රුපවාහිනියේ නාට්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ නිෂ්පාදකවරයෙකු ලෙස මෙන් ම ජාතික රුපවාහිනියේ සමාජ මාධ්‍ය ඒකකයේ ප්‍රධානියා ලෙස ද කටයුතු කළේ ය.ඔහු කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.
අසනීප තත්ත්වයක් හේතුවෙන් රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඔහු අභාවප්‍රාප්ත වී තිබේ.ඔහු මෙරට බිහි වූ විශිෂ්ට ගේය පද රචකයෙකු වූ ඩෝල්ටන් අල්විස්ගේ බාල පුතු ය.