මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''අනුබුදු පුද සර'' අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී

    ජූනි 01, 2023

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සුබ සාධක සංගමය ප්‍රථම වරට පවත්වනු ලබන ''අනුබුදු පුද සර'' පොසොන් බැති ගැයුම් වන්දනාව'' බොදු බැති ගී සරණිය අද (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී ප.ව .1.30ට ආරම්භ වෙයි.

    ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සහ අමාත්‍යාංශයේ ලේකම් අනුෂ පැල්පිට මහතාගේ ප්‍රධානත්වයෙන් සහ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතාගේ  සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya