අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හිටපු කතානායකවරයකු වූ අභාවප්‍රාප්ත එම්.ජෝශප් මයිකල් පෙරේරා පිළිබඳව ශෝක යෝජනාවේ විවාදය අද

    මැයි 26, 2023

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන් ම පාර්ලිමේන්තුවේ හිටපු කතානායකවරයකු වූ අභාවප්‍රාප්ත එම්.ජෝශප් මයිකල් පෙරේරා මහතා පිළිබඳව ශෝක යෝජනාවේ විවාදය අද (26) පාර්ලිමේන්තුවේ දී ආරම්භ විය.

    ශෝක යෝජනාවේ විවාදය සභානායක,අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා විසින් ආරම්භ කළේ ය.

     ගම්පහ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂය නියෝජය කරමින් පාර්ලිමේන්තුවට පැමිණ ජනතාවට අනුපමේය සේවයක් කළා. එතුමා තමා සිතන දෙය නොබියව කියන්න පසුබට වුණේ නෑ. කම්කරු,ධීවර ආදී අමාත්‍යධූර හොබවමින්,එම අමාත්‍යාංශ මඟින් පොදුවේ රටට,ජා ඇල ජනතාවට සේවය කළා යැයි විවාදයේ අඳහස් දක්වමින් සභානායකවරයා පැවසීය. 

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya